ත්‍රිකෝනමිතිය ගැටලූවක cosine rule eka vectors වලින් prove කලොත් ලකුණු දෙන්න පුලුවන්ද
META-HUB Latest Questions
කාලය ඇසුරෙන් වූ , විස්ථාපන ශ්‍රිතයක ,වසම {t: teR , 0<=t } නිසා.t= 0 දී ශ්‍රිතයේ අවකල්යතාව පරික්ශා කරනකොට වමත් සීමාව පවතින්නේ නැහැනෙ. ඒ කියන්නේ t =0 විට ප්‍රවේගය අර්ථදක්වන්නෙ නැහැ නේද?
Dear sir, What is the most suitable method to find the solutions for partial fraction. Is it substituting a value or by comparing the coefficient.
1)What are the conditions required to be satisfied to exist the composite function f(g(x))? 2)Do we need range of g to be a subset of domain of f or is intersection of mentioned range and domain sufficient and what is the ...
What are the best books that you can recommend for learning problem-solving skills in mathematics?
When x^2 – 36 factorise, the answer is (x-6) (x+6) But x-6 can be factorised further using surds. So , it looks like infinite sequence. Please explain this ?
A/L Combined maths විෂය නිර්දේශය ට සමාන foreign exam මොනවද? සහ ඒවාට අදාළ books වල නම් මොනවද? සහ එම book අපිට pdf ගන්න පුළුවන්ද ?
√ab=√a√b , ප්‍රකාශනය වලංගු වන a,b අගයන් මොනවද? a,b ≥ 0 ද , නැත්නම් අවම වශයෙන් a හෝ b ධන වීමද?