META-HUB Latest Questions

ශක්ති සංස්ථිති මූලධර්ම යෙදීමේදී විභව ශුන්‍ය මට්ටමින් පහල ධන ලෙස සලකා v සදහා ලැබෙන පිලිතුර හා විභව ශුන්‍ය මට්ටමින් ඉහල ධන ලෙස සලකා v සදහා ලැබෙන පිලිතුර වෙනස් වේ. එහි ඇති අඩුපාඩුව වැරැද්ද කුමක්ද? එය සිසුන්ට පැහැදිලි කරන්නේ කෙසේද?

කුහර අර්ධ ගෝලයේ , ගුරුත්ව කේන්ද්‍රය ලබා ගන්නා ආකාරයට ඝන අර්ධ ගෝලයේ ගුරුත්ව කේන්ද්‍රය වීමට උත්සාහ කල විට වෙනත් පිලිතුරක් ලැබේ.මෙසේ වීමට හේතුව කුමක්ද …. ඒ ක්‍රමයට ඝන අර්ධ ගෝලයට ගුරුත්ව කේන්ද්‍රය ලබාගත නොහැකිද… ???
What is the smallest integer divided by 2,has a remain 1 ?…

සරල රේඛාව සමීකරණය ලබා ගැනීමේදී පැන ගනින ගණිතම ගැටළු කිහිපයක් ඇත. 1). පලමුවන ක්‍රමයේ ආකාරයට අනුක්‍රමනය ලිවීමේදී x=2 වන විට හරය බින්දුවට සමාන විය හැකි නිසා x #2 ලෙස අනුක්‍රමය සඳහා ප්‍රකාශනයක් ලියා ඇත, නමු ත් අවසානයේදී සරල රේඛාවමත පවතින සෑම ...
Sir/ madam සෘණ සංඛ්‍යාවක හෝ සංකීර්ණ සංඛ්‍යාවක වර්ගමූල ,මුවාවර් පුමෙියෙන් සොයාගන්න පුලුවන් , ඒ හොයාගන්න දෙකෙන් ප්‍රදාන මුලය මොකද්ද? එහෙම අර්ථ දක්වනවනං ඒ සදහා radical sign එක හෝ 1/2 දර්ශකය පාවිචිචි කරන්න පුලුවන්ද? එහෙම නැත්තන් ප්‍රදාන මුලය කියල එකක් මෙි වගේ තැන් වලදි අර්ත ...
(Sin x)/ x හි සීමාව සාධනයේදී 1 < (sin x) /x < 1 ප්‍රකාශණයටසීමාව යෙදීම අර්ථකථනය කරන්නේ කෙසේද සීමාව පිළිබඳ නීති වලදී අසමානතාවයකට සීමාව යෙදීම සම්බන්ධ නීතියක් පවතීද
Dear sir, I have this question about the domain, range and co domain of a function. What is the correct definition for the co domain and what is the importance of it ?
Sandwich ප්‍රමේයයේ කුඩයි හෝ සමාන අවස්ථාව පැවතුනත්, (sin x) / x සදහා සීමාව ආදේශයේදී වර්ගඵල අතර අසමානතාවය පමනක් (<) පවතින ස්ථානයක sandwich ප්‍රමේයය යෙදීම නිවැරදිද
As you know we teach our students, sum of rational numbers is also a rational number as a property of rational numbers when we introduce real numbers in the beginning of advanced level mathematics. But though the constant e is ...