“සරළ රේඛාවක්, වර්ගජ සමීකරණයක එක් මූලයක් අනන්තය හා අනෙක් මූලය පරිනත අගයක් වූ විට ලැබේ” “එක් මූලයක් ධන අනන්තය හා අනෙක් මූලය ඍණ අනන්තය කරා යන විට X- අක්ෂය්ට සමාන්තර සරළ රේඛාවක් ලැබේ.” මෙහි ගණිතමය වලන්ගුභාවය පැහැදිලි කිරිමට පුලුවනිද?
META-HUB Latest Questions
පෙළ පොත් (Textbooks), උදාහරණයක් විදිහට 10 වසර ගණිත පෙළ පොත ගමු, මෙහි එන fonts, font size , colour theme(නිල්), රූප ඇද ඇති ආකාරය (illustration) යන දෑ සිසුවාගෙ ඉගෙන ගැනීමේ ක්‍රියාවලියට බලපානවා යැයි ඔබ සිතනවද? (නිමිත්ත – Sarah Hyndman ගේ Why ...
There was an Olympiad question of evaluating the sum arccot(2) + arccot(3) by geometrical approach. My issue is how can you use only one figure to evaluate sum of infinite series of angles arccot(3) + arccot(7) + arccot(13)+….and show that ...
Combined Mathematics teacher training program for southern province
Zoro Diamention ( 0 D ) අර්ථයක් තිබේද? ද්විමාන තලය ,3D ,4D ලෙස සංකල්පයන් ගොඩනැගෙන තැන 0 D පිලිබද ඔබගේ අදහස කුමක්ද?
Usually we prove results related to powers of sums algebraically. How can you illustrate geometrically powers of sums basically for powers 1,2,3 ?
What is the last digit of 2^2015 ?
Why ටීට asmani 0 kiyala ganne
What is an Axiom, how it is important to mathematics and why can not use particular set of axioms to prove everything in mathematics?
