META-HUB Latest Questions
Sorry it's a private question.
Sorry it's a private question.
පෙළ පොත් (Textbooks), උදාහරණයක් විදිහට 10 වසර ගණිත පෙළ පොත ගමු, මෙහි එන fonts, font size , colour theme(නිල්), රූප ඇද ඇති ආකාරය (illustration) යන දෑ සිසුවාගෙ ඉගෙන ගැනීමේ ක්‍රියාවලියට බලපානවා යැයි ඔබ සිතනවද? (නිමිත්ත – Sarah Hyndman ගේ Why ...
උසස් පෙළ භින්න භාග ඉගැන්වේමීදී බොහෝ විට ගුරුවරයා ක්‍රියාදාමීය ලෙස ගණිත ඉගැන්වීම දකින්නට පුලුවන්. භින්න භාග පිළිබඳ සංකල්පීය ඉගැන්වීමක් සිදුවන ආකාරයට මෙය උගන්වන්න පුලුවන්ද? (මුලින් භාග දෙකක් හෝ කිහිපයක් එකතු කර ඉන්ප සු ආපස්ස්ට විශ්ලේෂණය කිරීමක් මගින් පමනද මෙය යම් තරමක ...
කුහර අර්ධ ගෝලයේ , ගුරුත්ව කේන්ද්‍රය ලබා ගන්නා ආකාරයට ඝන අර්ධ ගෝලයේ ගුරුත්ව කේන්ද්‍රය වීමට උත්සාහ කල විට වෙනත් පිලිතුරක් ලැබේ.මෙසේ වීමට හේතුව කුමක්ද …. ඒ ක්‍රමයට ඝන අර්ධ ගෝලයට ගුරුත්ව කේන්ද්‍රය ලබාගත නොහැකිද… ???