What is the limiting value of the xth root of x when x tends to infinity?
META-HUB Latest Questions
ඒක පාර්ශ්වික සීමාව හඳුන්වා දීමේදී ඕක භාවිතා කරන වැදගත්ම අවස්ථාවක් විදිහට කඩමනින් ශ්‍රිතවල සන්තතිකතාවය පිරික්සීම සළකන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික යෙදීම් හැටියට ඒක පාර්ශවික සීමාව යෙදෙන උදාහරණ මොනවාද?
උසස් පෙළ , විශේෂයෙන්ම ගණිතය විෂයේදී අනන්තය බොහෝ අවස්ථාවල සම්බන්ධ වෙනවා ,සා.පෙ.ගණිතය හා උ.පෙ.ගණිතය හදාරන ළමුන් අතර අනන්තය කියන සංකල්පය ගැන තියෙන අවබෝධය අතර වෙනසක් තියෙනවද? මම උසස් පෙළ ඉගෙන ගන්න කාලේ දී සාමාන්‍ය පෙළට වඩා දෙයක් අනන්තය ගැන අහලා ...
ත්‍රිකෝනමිතිය ගැටලූවක cosine rule eka vectors වලින් prove කලොත් ලකුණු දෙන්න පුලුවන්ද

කුහර අර්ධ ගෝලයේ , ගුරුත්ව කේන්ද්‍රය ලබා ගන්නා ආකාරයට ඝන අර්ධ ගෝලයේ ගුරුත්ව කේන්ද්‍රය වීමට උත්සාහ කල විට වෙනත් පිලිතුරක් ලැබේ.මෙසේ වීමට හේතුව කුමක්ද …. ඒ ක්‍රමයට ඝන අර්ධ ගෝලයට ගුරුත්ව කේන්ද්‍රය ලබාගත නොහැකිද… ???
In advanced level pure mathematics mainly we consider three counting principles in combinatorics and many of our questions are related to multiplication principle and addition principle. What are the examples you can suggest to apply inclusion exclusion principle ?
According to the teachers guide of combined mathematics we have perfectly elastic impacts when e = 1 with no loss of kinetic energy in the system and inelastic impacts when e = 0 . According to the ...
ශ්‍රේණි හා ශ්‍රේඪි අතර වෙනස කුමක්ද?
Zoro Diamention ( 0 D ) අර්ථයක් තිබේද? ද්විමාන තලය ,3D ,4D ලෙස සංකල්පයන් ගොඩනැගෙන තැන 0 D පිලිබද ඔබගේ අදහස කුමක්ද?