ශ්‍රේණි හා ශ්‍රේඪි අතර වෙනස කුමක්ද?
META-HUB Latest Questions
Sandwich ප්‍රමේයයේ කුඩයි හෝ සමාන අවස්ථාව පැවතුනත්, (sin x) / x සදහා සීමාව ආදේශයේදී වර්ගඵල අතර අසමානතාවය පමනක් (<) පවතින ස්ථානයක sandwich ප්‍රමේයය යෙදීම නිවැරදිද
According to the teachers guide of combined mathematics we have perfectly elastic impacts when e = 1 with no loss of kinetic energy in the system and inelastic impacts when e = 0 . According to the ...
ඒක පාර්ශ්වික සීමාව හඳුන්වා දීමේදී ඕක භාවිතා කරන වැදගත්ම අවස්ථාවක් විදිහට කඩමනින් ශ්‍රිතවල සන්තතිකතාවය පිරික්සීම සළකන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික යෙදීම් හැටියට ඒක පාර්ශවික සීමාව යෙදෙන උදාහරණ මොනවාද?
වක්‍රවල දළ සටහන් ඇඳීමේ දී ස්ථාවර ලක්ෂ්‍ය ආකාර 3 ක් හඳුනා ගන්නවා. එනම් 1 සාපේක්ෂ අවමයක් 2 සාපේක්ෂ උපරිමයක් 3 නතිවර්තන ලක්ෂ්‍යයක් ලෙස නමුත් නතිවර්තන ලක්ෂ්‍ය ස්ථාවර ලක්ෂ්‍ය ලෙස හඳුන්වාදීම එතරම් සුදුසු නොවන බව පැහැදිලි වේ. ඉංග්‍රීසි භාෂාවෙන් මෙම විශේෂ නතිවර්තන ලක්ෂ්‍ය පැහැදිලි කිරීම සඳහා ...
ගෝල ගැටුම ගැටළු විසඳීම සඳහා අවෙගී සමීකරණය I=Δmv යෙදීම වෙනුවට ගම්‍යතා සංස්ථිති නියමය යොදාගැනීම සුදුසු නොවන්නේ ඇයි?
Is 1 a prime number ? 1 = 1 × 1 1 = -1 × -1
What is the most appropriate way of classifying real numbers and why π can not be geometrically constructed on number line?
