උසස් පෙළ භින්න භාග ඉගැන්වේමීදී බොහෝ විට ගුරුවරයා ක්‍රියාදාමීය ලෙස ගණිත ඉගැන්වීම දකින්නට පුලුවන්. භින්න භාග පිළිබඳ සංකල්පීය ඉගැන්වීමක් සිදුවන ආකාරයට මෙය උගන්වන්න පුලුවන්ද? (මුලින් භාග දෙකක් හෝ කිහිපයක් එකතු කර ඉන්ප සු ආපස්ස්ට විශ්ලේෂණය කිරීමක් මගින් පමනද මෙය යම් තරමක ...
META-HUB Latest Questions
“ආවේගි ආතතියක්, ආවේගි ක්‍රියාවක් සිදුවන විට ගුරුත්වජ ක්‍රියා නොසලකා හැරීම” පැහැදිලි කරදෙන්න
Is this question correct or else what should be the correct way of asking the following question? Find the position of centre of gravity of a cone of height h and base radius r
Hello, I need to know any simple technique that is use to remember the following equations. Specialy for Sinhala medium students Equation of finding the circumference of a circle Finding the area of a circle Finding the perimeter of a sector Finding the area of ...
උසස් පෙළ , විශේෂයෙන්ම ගණිතය විෂයේදී අනන්තය බොහෝ අවස්ථාවල සම්බන්ධ වෙනවා ,සා.පෙ.ගණිතය හා උ.පෙ.ගණිතය හදාරන ළමුන් අතර අනන්තය කියන සංකල්පය ගැන තියෙන අවබෝධය අතර වෙනසක් තියෙනවද? මම උසස් පෙළ ඉගෙන ගන්න කාලේ දී සාමාන්‍ය පෙළට වඩා දෙයක් අනන්තය ගැන අහලා ...

දනන්සූරිය සඳලංකා මධ්‍ය විද්‍යාලය
මල්ලක අමු කෙසෙල් ගෙඩි 4ක්ද ඉදුනු කෙසෙල් ගෙඩි 3ක් ද ඇත. ළමයෙක් අහබු ලෙස ඉන් ගෙඩියක් ගෙන එය අමු එකක් නම් ආපසු දමා තවත් වරක් ගෙඩියක් ගනී. පළමුව ගත් ගෙඩිය ඉදුනු එකක් නම් එය ආපසු නොදමා තවත් ගෙඩියක් ගනී. 1) ...
What is the simplest way of geometrically demonstrating the combinatorics relationship n+1 choose 2 is equal to n(n+1)/2 , in another form C(n+1,2)=n(n+1)/2
This is quoted from a English medium book. This shows the definition of rational numbers. Is this ...