Sign Up

Sign Up to our MetaHub questions and Answers Engine to ask questions, answer members' questions, and connect with other teachers & members.

Have an account? Sign In


Have an account? Sign In Now

Sign In

Login to our META-HUB questions & Answers Forum

Sign Up Here


Forgot Password?

Don't have account, Sign Up Here

Forgot Password

Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.


Have an account? Sign In Now

Sorry, you do not have permission to ask a question, You must login to ask a question.


Forgot Password?

Need An Account, Sign Up Here

Please briefly explain why you feel this question should be reported.

Please briefly explain why you feel this answer should be reported.

Please briefly explain why you feel this user should be reported.

Sign InSign Up

META-HUB

META-HUB Logo META-HUB Logo

META-HUB Navigation

  • Forum
  • About Us
  • Contact Us
    • Support Us
    • Sponsoring Partners
Search
Ask A Question

Mobile menu

Close
Ask a Question
  • Categories
  • Groups page
  • Badges
  • Users
  • Help
  • Forum
  • About Us
  • Contact Us
    • Support Us
    • Sponsoring Partners
Home/ Questions/Q 1545
Next
In Process

META-HUB Latest Questions

Hasitha
  • 0
HasithaBegginer ( Level 6 )
Asked: February 25, 20232023-02-25T09:03:46+05:30 2023-02-25T09:03:46+05:30In: Algebra ( වීජ ගණිතය )

Exam

  • 0

A/L Combined maths විෂය නිර්දේශය ට සමාන foreign exam මොනවද?

සහ ඒවාට අදාළ books වල නම් මොනවද?

සහ එම book අපිට pdf ගන්න පුළුවන්ද  ?

  • 2 2 Answers
  • 118 Views
  • 0 Followers
  • 0
Answer
  • Report

2 Answers

  • Voted
  • Oldest
  • Recent
  • Random
  1. Bourbaki
    Bourbaki Level 3 i^2 -keep it real-
    2024-02-03T20:32:32+05:30Added an answer on February 3, 2024 at 8:32 pm
    This answer was edited.

    A/L Combined maths විෂය නිර්දේශය ට හරියටම සමාන exam තියෙනවද කියන්න දන්නෙ නැ,(දන්න තරමින් නැ ) JEE entrance exam වලට තියෙන පොත් ලගින් යනව.

    A/L standard එකට සෑහෙන්න දුරට ගැලපෙන හොද ප්‍රශ්න තියෙන මම දන්න පොත් ටිකක් Share කරගන්න කැමති.

    • Intermediate Pure Mathematics by J.Blakey (මෙක නන් internet නැ මම දන්න තරමට pdf)

    Trig

    • Plane trigonometry by S.L. Loney (internet නිකන් ම download කරගන්න පුලුවන්
      solution එක්කම )
    • Trigonometry For Jee (Advanced) 3rd Edition By G. Tewani
    • Intermediate Trigonometry by Mukherjee, B. N (internet archive තියෙනවා)

    • Higher Trigonometry 19th Ed.by Mukherjee, B. N (internet archive තියෙනවා)

    • Skill in Mathematics – Trigonometry for JEE Main and Advanced by Amit M Agarwal

    Algebra

    • MATHEMATICS FOR JEE ADVANCED : ALGEBRA by G. TEWANI

    • Skill in Mathematics – Algebra for JEE Main and Advanced by Dr. S K Goyal

    Calculus

    • Differential Calculus For Jee Main And Advanced by Agarwal.
    • Deepak Bhardwaj – Applications of Derivatives Made Easy
    • Amit M Agarwal – A textbook of Differential Calculus-arihant
    • Deepak Bhardwaj – Integral Calculus Made Easy-Laxmi Publications
    • Amit M Agarwal – A textbook of Integral Calculus-arihant
    • Integral Calculus including Differential equations by B.C Das and B.N Mukherjee

    Coordinate Geometry

    • Skill in Mathematics – Coordinate Geometry for JEE Main and Advanced by Dr. S K Goyal
    • Deepak Bhardwaj – Co-ordinate Geometry Made Easy-Laxmi Publications
    • N.P. Bali – Co-ordinate Geometry -Laxmi Publications

     

    පුලුවන් තරම් try එකක් දෙන්න pdf සල්ලි දීල ගන්න ,බැරිමනන්උඩ තියෙන හැම පොතක්ම වගෙ pdf තියෙනව Library Genesis එකෙ free download කරගන්න පුලුවන්.

    • 0
      • Report
  2. Janaka Rodrigo
    Janaka Rodrigo Level 2 English medium advanced level mathematics teacher at St Benedicts College Colombo 13
    2023-02-27T23:45:45+05:30Added an answer on February 27, 2023 at 11:45 pm

    මම දන්න තරමට අපේ උසස් පෙළට ඒ විදිහටම හරියටම සමාන තත්ත්වයක විභාගයක් තවත් රටක තියෙනවා කියල හිතන්න අමාරුයි. හැබැයි ආසන්න තත්ත්වයන් ඇති Cambridge, Edexcel විභාග වාගේ. ඒත්  විෂය නිර්දේශය විතරක් නෙවෙයි  ගැටළු ඉදිරිපත් කරන ආකාරය , යොදා ගන්න සංකේත,  අංකනයන් පවා වෙනස් නිසා ගැලපෙන කොටස් පමණක් තෝරා ගන්න වෙනවා. දක්ෂ ගුරුවරුන්ට අපේ ක්‍රමයට ඔය ගැටළු වෙනස් කර ගන්න බැරි කමක් නෑ. ඊට අමතරව ශුද්ධ ගණිතය, යාන්ත්‍ර විද්‍යාව, සම්භාවිතාව හා සංඛ්‍යානය සම්බන්ධ පල කර ඇති පොත් වලින් අපට ගැලපෙන කොටස් තෝරා ගන්න පුළුවන්. මේ ඔක්කොම කරන්න ලේසිම ක්‍රමය Google App Store එකෙන් pdf downloader App එකක් පාවිච්චි කරන එක.

    • 2
      • Report

You must login to add an answer.


Forgot Password?

Need An Account, Sign Up Here

Sidebar

Ask A Question

Stats

  • Questions 74
  • Answers 94
  • Best Answers 4
  • Users 711
  • Popular
  • Answers
  • meta-hub-user2

    ප්‍රති අවකලයට අනන්තය ආදේශ කල හැකිද?

    • 5 Answers
  • Jp

    සංකීර්ණ සංඛයා සමිබන්දව

    • 5 Answers
  • Ujala123

    Functions

    • 5 Answers
  • හිරාන්
    හිරාන් added an answer කොටු දැල =12/46 රුක් සටහන= 12/49 සිද්දියෙ අවස්තා ගාණ පමණක්… December 15, 2024 at 12:12 pm
  • Bourbaki
    Bourbaki added an answer Monty hall type එකේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් හොයල බලුවොත් idea… November 9, 2024 at 12:29 am
  • Bourbaki
    Bourbaki added an answer November 4, 2024 at 7:00 pm

Related Questions

  • Rational Numbers

    • 1 Answer
  • වර්ගජ සමීකරණ

    • 0 Answers
  • Problem solving

    • 2 Answers
  • Factors

    • 2 Answers
  • Logarithmic rules

    • 0 Answers

Top Members

Gaya Nayomi

Gaya Nayomi

  • 0 Questions
  • 1k Points
Level 1 ( Top Rated )
Shelton

Shelton

  • 0 Questions
  • 1k Points
Level 1 ( Top Rated )
Janaka Rodrigo

Janaka Rodrigo

  • 22 Questions
  • 230 Points
Level 2

Trending Tags

complex numbers infinite value infinity not defined poll probability pure maths q quadratic question questions zero බිංදුවෙහි බිංදුව වෙනි බලය පිලිබද ඔබගේ අදහස කුමක්ද? සංකල්පීය වශයෙන් ඇත්ටම අර්ථ දැක්විය නොහැකිද? නැත්නම් පිළිතුර 1 වේද?

Explore

  • Categories
  • Groups page
  • Badges
  • Users
  • Help

Footer

META-HUB

Mathematics Education Teacher Awareness Hub (META Hub) is a web-based platform that connects Mathematics teachers in Sri Lanka with the field of Mathematics Education

About Us

  • Meet The Team
  • Blog
  • About Us
  • Contact Us

Legal Stuff

  • Terms of Use
  • Privacy Policy
  • Cookie Policy

Help

  • Knowledge Base
  • Support

© 2023 MetaHub. All Rights Reserved.
Web Solutions by CYBEGEN