A/L Combined maths විෂය නිර්දේශය ට සමාන foreign exam මොනවද?
සහ ඒවාට අදාළ books වල නම් මොනවද?
සහ එම book අපිට pdf ගන්න පුළුවන්ද ?
Sign Up to our MetaHub questions and Answers Engine to ask questions, answer members' questions, and connect with other teachers & members.
Login to our META-HUB questions & Answers Forum
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Please briefly explain why you feel this user should be reported.
මම දන්න තරමට අපේ උසස් පෙළට ඒ විදිහටම හරියටම සමාන තත්ත්වයක විභාගයක් තවත් රටක තියෙනවා කියල හිතන්න අමාරුයි. හැබැයි ආසන්න තත්ත්වයන් ඇති Cambridge, Edexcel විභාග වාගේ. ඒත් විෂය නිර්දේශය විතරක් නෙවෙයි ගැටළු ඉදිරිපත් කරන ආකාරය , යොදා ගන්න සංකේත, අංකනයන් පවා වෙනස් නිසා ගැලපෙන කොටස් පමණක් තෝරා ගන්න වෙනවා. දක්ෂ ගුරුවරුන්ට අපේ ක්‍රමයට ඔය ගැටළු වෙනස් කර ගන්න බැරි කමක් නෑ. ඊට අමතරව ශුද්ධ ගණිතය, යාන්ත්‍ර විද්‍යාව, සම්භාවිතාව හා සංඛ්‍යානය සම්බන්ධ පල කර ඇති පොත් වලින් අපට ගැලපෙන කොටස් තෝරා ගන්න පුළුවන්. මේ ඔක්කොම කරන්න ලේසිම ක්‍රමය Google App Store එකෙන් pdf downloader App එකක් පාවිච්චි කරන එක.
A/L Combined maths විෂය නිර්දේශය ට හරියටම සමාන exam තියෙනවද කියන්න දන්නෙ නැ,(දන්න තරමින් නැ ) JEE entrance exam වලට තියෙන පොත් ලගින් යනව.
A/L standard එකට සෑහෙන්න දුරට ගැලපෙන හොද ප්‍රශ්න තියෙන මම දන්න පොත් ටිකක් Share කරගන්න කැමති.
Trig
solution එක්කම )
Intermediate Trigonometry by Mukherjee, B. N (internet archive තියෙනවා)
Higher Trigonometry 19th Ed.by Mukherjee, B. N (internet archive තියෙනවා)
Algebra
MATHEMATICS FOR JEE ADVANCED : ALGEBRA by G. TEWANI
Skill in Mathematics – Algebra for JEE Main and Advanced by Dr. S K Goyal
Calculus
Coordinate Geometry
පුලුවන් තරම් try එකක් දෙන්න pdf සල්ලි දීල ගන්න ,බැරිමනන්උඩ තියෙන හැම පොතක්ම වගෙ pdf තියෙනව Library Genesis එකෙ free download කරගන්න පුලුවන්.