ශක්ති සංස්ථිති මූලධර්ම යෙදීමේදී විභව ශුන්‍ය මට්ටමින් පහල ධන ලෙස සලකා v සදහා ලැබෙන පිලිතුර හා විභව ශුන්‍ය මට්ටමින් ඉහල ධන ලෙස සලකා v සදහා ලැබෙන පිලිතුර වෙනස් වේ. එහි ඇති අඩුපාඩුව වැරැද්ද කුමක්ද? එය සිසුන්ට පැහැදිලි කරන්නේ කෙසේද?
Sign Up to our MetaHub questions and Answers Engine to ask questions, answer members' questions, and connect with other teachers & members.
Login to our META-HUB questions & Answers Forum
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Please briefly explain why you feel this user should be reported.
MetaHub Panel for Teachers’ Forum
ශක්තිය පරිවර්තනය මගින් ඒක පැහැදිලි කලොත්??
යාන්ත්‍ර විද්‍යාවෙ ශක්ති සංස්ථිතික මූලධර්මය යෙදීමේදී විභව ශක්ති වෙනසක් සලකන නිසා තමුන්ගේ අභිමතය පරිදි විභව ශුන්‍ය මට්ටමක් තෝරා ගන්න පුළුවන්. ඒත් විභව ශක්තිය ඉහළට යාමේදී වැඩි වන නිසා ශුන්‍ය මට්ටමේ සිට පහළට ඍණ ලකුණ යෙදිය යුතුයි. පහළට ධන සැළකුවොත් පහලට යාමේදී විභව ශක්තිය වාගේම චාලක ශක්තියත් වැඩි වෙනවා. ඒ තත්ත්වය ශක්ති මූලධර්මයට පටහැනියි.
අපි කැමතියි අනිත් ගුරුවරුන් මේ ගැන දක්වන අදහස් දැන ගන්න. මෙය සන්වාදයකට අවස්තාවක් කර ගනිමු.
~MetaHub Panel for Techers’ Forum