කාලය ඇසුරෙන් වූ , විස්ථාපන ශ්‍රිතයක ,වසම {t: teR , 0<=t } නිසා.t= 0 දී ශ්‍රිතයේ අවකල්යතාව පරික්ශා කරනකොට වමත් සීමාව පවතින්නේ නැහැනෙ. ඒ කියන්නේ t =0 විට ප්‍රවේගය අර්ථදක්වන්නෙ නැහැ නේද?
Sign Up to our MetaHub questions and Answers Engine to ask questions, answer members' questions, and connect with other teachers & members.
Login to our META-HUB questions & Answers Forum
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Please briefly explain why you feel this user should be reported.
Super-Duper blog! I am loving it! Will come back again. I am taking your feeds also.
ඔබ සඳහන් කර ඇති විස්ථාපන ශ්‍රිතය t<0 විට නොපවතින බැවින්, t=0 හිදී එහි වමත් ව්‍යුත්පන්නය ගැන කථා කිරීමේ හැකියාවක්වත් නොමැත. මෙහි t=0 හිදී ප්‍රවේගය වන්නේ t=0 හිදී ශ්‍රිතයේ දකුණත් ව්‍යුත්පන්නයයි.
~MetaHub Panel for Teachers’ Forum
Thank you madam,