A/L Combined maths විෂය නිර්දේශය ට සමාන foreign exam මොනවද? සහ ඒවාට අදාළ books වල නම් මොනවද? සහ එම book අපිට pdf ගන්න පුළුවන්ද ?
META-HUB Latest Questions
What is the last digit of 2^2015 ?
“ආවේගි ආතතියක්, ආවේගි ක්‍රියාවක් සිදුවන විට ගුරුත්වජ ක්‍රියා නොසලකා හැරීම” පැහැදිලි කරදෙන්න
ත්‍රිකෝනමිතිය ගැටලූවක cosine rule eka vectors වලින් prove කලොත් ලකුණු දෙන්න පුලුවන්ද
Usually we prove results related to powers of sums algebraically. How can you illustrate geometrically powers of sums basically for powers 1,2,3 ?
කාලය ඇසුරෙන් වූ , විස්ථාපන ශ්‍රිතයක ,වසම {t: teR , 0<=t } නිසා.t= 0 දී ශ්‍රිතයේ අවකල්යතාව පරික්ශා කරනකොට වමත් සීමාව පවතින්නේ නැහැනෙ. ඒ කියන්නේ t =0 විට ප්‍රවේගය අර්ථදක්වන්නෙ නැහැ නේද?
Hello, I need to know any simple technique that is use to remember the following equations. Specialy for Sinhala medium students Equation of finding the circumference of a circle Finding the area of a circle Finding the perimeter of a sector Finding the area of ...
What’s the correct and logical reason to multiply probabilities along branches and add probabilities in tree diagrams?
Why ටීට asmani 0 kiyala ganne
මල්ලක අමු කෙසෙල් ගෙඩි 4ක්ද ඉදුනු කෙසෙල් ගෙඩි 3ක් ද ඇත. ළමයෙක් අහබු ලෙස ඉන් ගෙඩියක් ගෙන එය අමු එකක් නම් ආපසු දමා තවත් වරක් ගෙඩියක් ගනී. පළමුව ගත් ගෙඩිය ඉදුනු එකක් නම් එය ආපසු නොදමා තවත් ගෙඩියක් ගනී. 1) ...