Sign Up

Sign Up to our MetaHub questions and Answers Engine to ask questions, answer members' questions, and connect with other teachers & members.

Have an account? Sign In

Have an account? Sign In Now

Sign In

Login to our META-HUB questions & Answers Forum

Sign Up Here

Forgot Password?

Don't have account, Sign Up Here

Forgot Password

Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.

Have an account? Sign In Now

You must login to ask a question.

Forgot Password?

Need An Account, Sign Up Here

Please briefly explain why you feel this question should be reported.

Please briefly explain why you feel this answer should be reported.

Please briefly explain why you feel this user should be reported.

Sign InSign Up

META-HUB

META-HUB Logo META-HUB Logo

META-HUB Navigation

  • Forum
  • About Us
  • Contact Us
    • Support Us
    • Sponsoring Partners
Search
Ask A Question

Mobile menu

Close
Ask a Question
  • Categories
  • Groups page
  • Badges
  • Users
  • Help
  • Forum
  • About Us
  • Contact Us
    • Support Us
    • Sponsoring Partners
Home/ Questions/Q 3163
In Process
nalakack
  • 1
nalakackBegginer ( Level 6 )
Asked: April 22, 20232023-04-22T21:09:43+05:30 2023-04-22T21:09:43+05:30In: Mechanics ( යාන්ත්‍ර විද්‍යාව )

වෘත්ත චලිතය- ශක්ති සංස්ථිති මූලධර්මය භාවිතය

  • 1
වෘත්ත චලිතය- ශක්ති සංස්ථිති මූලධර්මය භාවිතය

ශක්ති සංස්ථිති මූලධර්ම යෙදීමේදී විභව ශුන්‍ය මට්ටමින් පහල ධන ලෙස සලකා v සදහා ලැබෙන පිලිතුර හා විභව ශුන්‍ය මට්ටමින් ඉහල ධන ලෙස සලකා v සදහා ලැබෙන පිලිතුර වෙනස් වේ. එහි ඇති අඩුපාඩුව වැරැද්ද කුමක්ද? එය සිසුන්ට පැහැදිලි කරන්නේ කෙසේද?

questions
  • 3 3 Answers
  • 50 Views
  • 0 Followers
  • 0
Answer
  • Report

3 Answers

  • Voted
  • Oldest
  • Recent
  • Random
  1. Janaka Rodrigo Level 3 English medium advanced level mathematics teacher at St Benedicts College Colombo 13
    2023-05-12T20:30:54+05:30Added an answer on May 12, 2023 at 8:30 pm

    යාන්ත්‍ර විද්‍යාවෙ ශක්ති සංස්ථිතික මූලධර්මය යෙදීමේදී විභව ශක්ති වෙනසක් සලකන නිසා තමුන්ගේ අභිමතය පරිදි විභව ශුන්‍ය මට්ටමක් තෝරා ගන්න පුළුවන්. ඒත්  විභව ශක්තිය ඉහළට යාමේදී වැඩි වන නිසා ශුන්‍ය මට්ටමේ සිට පහළට ඍණ ලකුණ යෙදිය යුතුයි.  පහළට ධන සැළකුවොත් පහලට යාමේදී විභව ශක්තිය වාගේම චාලක ශක්තියත් වැඩි වෙනවා. ඒ තත්ත්වය ශක්ති මූලධර්මයට පටහැනියි.

    • 1
    • Reply
      • Report
  2. Nalakack
    2023-05-13T09:40:12+05:30Added an answer on May 13, 2023 at 9:40 am

    ශක්තිය පරිවර්තනය මගින් ඒක පැහැදිලි කලොත්??

    • 1
    • Reply
      • Report
  3. Gaya Nayomi Level 1 ( Top Rated ) Senior Lecturer-University of Sri Jayewardenepura
    2023-05-05T22:04:49+05:30Added an answer on May 5, 2023 at 10:04 pm

    අපි කැමතියි අනිත් ගුරුවරුන් මේ ගැන දක්වන අදහස් දැන ගන්න. මෙය සන්වාදයකට අවස්තාවක් කර ගනිමු.

    ~MetaHub Panel for Techers’ Forum

    • 0
    • Reply
      • Report
Leave an answer

Leave an answer
Cancel reply

Browse
Browse

Choose from here the video type.

Put Video ID here: https://www.youtube.com/watch?v=sdUUx5FdySs Ex: "sdUUx5FdySs".

Sidebar

Ask A Question

Stats

  • Questions 41
  • Answers 44
  • Best Answers 0
  • Users 570
  • Popular
  • Answers
  • meta-hub-user2

    ප්‍රති අවකලයට අනන්තය ආදේශ කල හැකිද?

    • 6 Answers
  • Janaka Rodrigo

    Composite functions

    • 4 Answers
  • Ujala123

    Functions

    • 4 Answers
  • Janaka Rodrigo
    Janaka Rodrigo added an answer ගණිතයෙදී පැහැදිලි කිරීම් කරන්නෙ තෝරා ගන්නෙ කිසියම් රාමුවකට සාපේක්ෂවයි. උදාහරණයක්… June 4, 2023 at 8:00 am
  • Janaka Rodrigo
    Janaka Rodrigo added an answer දර්ශක නියමවලට අනුව ,n වල ශුන්‍ය බලය සමාන කරන්න පුළුවන්… June 3, 2023 at 10:51 pm
  • Janaka Rodrigo
    Janaka Rodrigo added an answer Since L'hopital's theorem is not relevant to our local advanced… May 21, 2023 at 7:38 pm

Related Questions

  • ප්‍රවේගය සම්බන්දව

    • 2 Answers
  • Centre of mass in advanced level statics

    • 1 Answer

Top Members

Gaya Nayomi

Gaya Nayomi

  • 0 Questions
  • 1k Points
Level 1 ( Top Rated )
Shelton

Shelton

  • 0 Questions
  • 1k Points
Level 1 ( Top Rated )
Janaka Rodrigo

Janaka Rodrigo

  • 18 Questions
  • 185 Points
Level 3

Trending Tags

q question questions බිංදුවෙහි බිංදුව වෙනි බලය පිලිබද ඔබගේ අදහස කුමක්ද? සංකල්පීය වශයෙන් ඇත්ටම අර්ථ දැක්විය නොහැකිද? නැත්නම් පිළිතුර 1 වේද?

Explore

  • Categories
  • Groups page
  • Badges
  • Users
  • Help

Footer

META-HUB

Mathematics Education Teacher Awareness Hub (META Hub) is a web-based platform that connects Mathematics teachers in Sri Lanka with the field of Mathematics Education.

About Us

  • Meet The Team
  • Blog
  • About Us
  • Contact Us

Legal Stuff

  • Terms of Use
  • Privacy Policy
  • Cookie Policy

Help

  • Knowledge Base
  • Support

Follow

© 2022 MetaHub. All Rights Reserved.
Web Solutions by CYBEGEN

Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.