√ab=√a√b , ප්රකාශනය වලංගු වන a,b අගයන් මොනවද? a,b ≥ 0 ද , නැත්නම් අවම වශයෙන් a හෝ b ධන වීමද?
META-HUB Latest Questions
There was an Olympiad question of evaluating the sum arccot(2) + arccot(3) by geometrical approach. My issue is how can you use only one figure to evaluate sum of infinite series of angles arccot(3) + arccot(7) + arccot(13)+….and show that ...
“ආවේගි ආතතියක්, ආවේගි ක්‍රියාවක් සිදුවන විට ගුරුත්වජ ක්‍රියා නොසලකා හැරීම” පැහැදිලි කරදෙන්න
According to the teachers guide of combined mathematics we have perfectly elastic impacts when e = 1 with no loss of kinetic energy in the system and inelastic impacts when e = 0 . According to the ...
ශ්‍රේණි හා ශ්‍රේඪි අතර වෙනස කුමක්ද?
Dear sir, What is the most suitable method to find the solutions for partial fraction. Is it substituting a value or by comparing the coefficient.
උසස් පෙළ භින්න භාග ඉගැන්වේමීදී බොහෝ විට ගුරුවරයා ක්‍රියාදාමීය ලෙස ගණිත ඉගැන්වීම දකින්නට පුලුවන්. භින්න භාග පිළිබඳ සංකල්පීය ඉගැන්වීමක් සිදුවන ආකාරයට මෙය උගන්වන්න පුලුවන්ද? (මුලින් භාග දෙකක් හෝ කිහිපයක් එකතු කර ඉන්ප සු ආපස්ස්ට විශ්ලේෂණය කිරීමක් මගින් පමනද මෙය යම් තරමක ...
කුහර අර්ධ ගෝලයේ , ගුරුත්ව කේන්ද්‍රය ලබා ගන්නා ආකාරයට ඝන අර්ධ ගෝලයේ ගුරුත්ව කේන්ද්‍රය වීමට උත්සාහ කල විට වෙනත් පිලිතුරක් ලැබේ.මෙසේ වීමට හේතුව කුමක්ද …. ඒ ක්‍රමයට ඝන අර්ධ ගෝලයට ගුරුත්ව කේන්ද්‍රය ලබාගත නොහැකිද… ???
Sir/ madam සෘණ සංඛ්‍යාවක හෝ සංකීර්ණ සංඛ්‍යාවක වර්ගමූල ,මුවාවර් පුමෙියෙන් සොයාගන්න පුලුවන් , ඒ හොයාගන්න දෙකෙන් ප්‍රදාන මුලය මොකද්ද? එහෙම අර්ථ දක්වනවනං ඒ සදහා radical sign එක හෝ 1/2 දර්ශකය පාවිචිචි කරන්න පුලුවන්ද? එහෙම නැත්තන් ප්‍රදාන මුලය කියල එකක් මෙි වගේ තැන් වලදි අර්ත ...
උසස් පෙළ , විශේෂයෙන්ම ගණිතය විෂයේදී අනන්තය බොහෝ අවස්ථාවල සම්බන්ධ වෙනවා ,සා.පෙ.ගණිතය හා උ.පෙ.ගණිතය හදාරන ළමුන් අතර අනන්තය කියන සංකල්පය ගැන තියෙන අවබෝධය අතර වෙනසක් තියෙනවද? මම උසස් පෙළ ඉගෙන ගන්න කාලේ දී සාමාන්‍ය පෙළට වඩා දෙයක් අනන්තය ගැන අහලා ...