මල්ලක අමු කෙසෙල් ගෙඩි 4ක්ද ඉදුනු කෙසෙල් ගෙඩි 3ක් ද ඇත. ළමයෙක් අහබු ලෙස ඉන් ගෙඩියක් ගෙන එය අමු එකක් නම් ආපසු දමා තවත් වරක් ගෙඩියක් ගනී. පළමුව ගත් ගෙඩිය ඉදුනු එකක් නම් එය ආපසු නොදමා තවත් ගෙඩියක් ගනී.
1) මෙම තොරතුරු කොටු දැලක දක්වන්න.
2)එමගින් පළමුව ගත් ගෙඩිය අමු එකක් වී දෙවන ගෙඩිය ඉදුනු එකක් වීමේ සම්භාවිතාව සොයන්න
3) එම තොරතුරු රුක් සටහනකද දක්වා එමගින් ඉහත 2) හි සම්භාවිතාව සොයන්න
මෙම ගැටලුව පැටලිලි සහගතයි.
කොටු දැලෙන් ගත්තොත් එක අගයකුත්, රුක් සටහනින් ගත්තම වෙනත් අගයකුත් එකම සම්භාවිතාවක් සදහා ලැබෙනවා.
කාරුණිකව පැහැදිලි කර දෙන්න
Monty hall type එකේ ප්රශ්න ගැන පොඩ්ඩක් හොයල බලුවොත් idea එකක් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා.