වක්‍රවල දළ සටහන් ඇඳීමේ දී ස්ථාවර ලක්ෂ්‍ය ආකාර 3 ක් හඳුනා ගන්නවා. එනම්
1 සාපේක්ෂ අවමයක්
2 සාපේක්ෂ උපරිමයක්
3 නතිවර්තන ලක්ෂ්‍යයක් ලෙස
නමුත් නතිවර්තන ලක්ෂ්‍ය ස්ථාවර ලක්ෂ්‍ය ලෙස හඳුන්වාදීම එතරම් සුදුසු නොවන බව පැහැදිලි වේ.
ඉංග්‍රීසි භාෂාවෙන් මෙම විශේෂ නතිවර්තන ලක්ෂ්‍ය පැහැදිලි කිරීම සඳහා “saddle point” ලෙස හඳුන්වා දෙයි.
සිංහල භාෂාවෙන් “saddle point” සඳහා භාවිතා කළ හැකි වචනයක් තිබේද? නැතිනම් එය සෑදල පිහිටුමක් වශයෙන් භාවිතා කිරීම සුදුසු ද?