උසස් පෙළ , විශේෂයෙන්ම ගණිතය විෂයේදී අනන්තය බොහෝ අවස්ථාවල සම්බන්ධ වෙනවා ,සා.පෙ.ගණිතය හා උ.පෙ.ගණිතය හදාරන ළමුන් අතර අනන්තය කියන සංකල්පය ගැන තියෙන අවබෝධය අතර වෙනසක් තියෙනවද? මම උසස් පෙළ ඉගෙන ගන්න කාලේ දී සාමාන්‍ය පෙළට වඩා දෙයක් අනන්තය ගැන අහලා තිබුණෙ නෑ . මම දන්න තරමට අදටත් උ.පෙ. විෂය නිර්දේශයේ අනන්තය පැහැදිලි කර ගැනීමට මූලික අඩිතාලමවත් අන්තර්ගත නෑ.
Lovely blog! I am loving it!! Will come back again. I am bookmarking your feeds also.