META-HUB Latest Questions

Janaka Rodrigo
  • 1
  • 1

ඒක පාර්ශ්වික සීමාව හඳුන්වා දීමේදී ඕක භාවිතා කරන වැදගත්ම අවස්ථාවක් විදිහට කඩමනින් ශ්‍රිතවල සන්තතිකතාවය පිරික්සීම සළකන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික යෙදීම් හැටියට ඒක පාර්ශවික සීමාව යෙදෙන උදාහරණ මොනවාද?