META-HUB Latest Questions

nalakack
  • 4
  • 4

ශක්ති සංස්ථිති මූලධර්ම යෙදීමේදී විභව ශුන්‍ය මට්ටමින් පහල ධන ලෙස සලකා v සදහා ලැබෙන පිලිතුර හා විභව ශුන්‍ය මට්ටමින් ඉහල ධන ලෙස සලකා v සදහා ලැබෙන පිලිතුර වෙනස් වේ. එහි ඇති අඩුපාඩුව වැරැද්ද කුමක්ද? එය සිසුන්ට පැහැදිලි කරන්නේ කෙසේද?

Sorry it's a private question.

Jp
  • 1
  • 1

කාලය ඇසුරෙන් වූ , විස්ථාපන ශ්‍රිතයක ,වසම  {t: teR , 0<=t } නිසා.t= 0 දී ශ්‍රිතයේ අවකල්යතාව පරික්ශා කරනකොට වමත් සීමාව පවතින්නේ නැහැනෙ. ඒ කියන්නේ t =0 විට ප්‍රවේගය අර්ථදක්වන්නෙ නැහැ නේද?