Sign Up to our MetaHub questions and Answers Engine to ask questions, answer members' questions, and connect with other teachers & members.
Login to our META-HUB questions & Answers Forum
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Please briefly explain why you feel this user should be reported.
සංකීර්ණ සංඛයා සමිබන්දව
එකම සංබයා නිරැපනයට අගයන් එකකට වඩා ආවොත් ඒ නිරැපනය අර්ථවිරහිත වෙනවනෙ, උදාහරනයක් ගත්තොත් 0/0 .එ වගේ ගැටලුවක් මෙතනදිත් මතුවෙනවනේද? ඔබතුමා කියන විදියට රැඩිකල් sign එකත් එක්ක -1 කියන නිරැපනය = i කියල ගන්නත් පුලුවන් = -i කියල ගන්නත් පුලුවන්, ඒ කියන්නෙ i= -i වෙනවනෙ.තව ටිකක් සුලු කරහම i = 0 වෙනව, ඒ කියන්නෙRead more
ඔබතුමා කියන විදියට රැඩිකල් sign එකත් එක්ක -1 කියන නිරැපනය = i කියල ගන්නත් පුලුවන් = -i කියල ගන්නත් පුලුවන්, ඒ කියන්නෙ i= -i වෙනවනෙ.තව ටිකක් සුලු කරහම i = 0 වෙනව, ඒ කියන්නෙ අර කියපු විදියට ගන්න එක අවුල් නේද?( -1 වර්මුල -i සහ i ,ඒකෙ කිසි ගැටලුවක් නැ,මටතියෙන්නෙ රැඩිකල් සයින් එක යෙදීම ගැන ගැටලුවක්)
සංකීර්ණ සංඛයා සමිබන්දව
එහෙම ප්‍රධාන වර්ග මුලය කියල එකක් සෘණ සංඛයාවකටහරි සංකීර්න සංඛයාවකටහරි අර්තදක්වන්නෙ නැත්නං,ඒකෙන් අදහස් වෙන්නෙ ඒ වගේ සංඛයා වලට radical sign හෝ 1/2 බලය යොදන්න බැ කියනඑක නේද? මොකද එකම සංඛයාවකට ප්‍රධාන විස්තාර දෙකක් තියෙන සංඛ්‍යා දෙකක් සමාන වෙන්න බැහැනෙ
එහෙම ප්‍රධාන වර්ග මුලය කියල එකක් සෘණ සංඛයාවකටහරි සංකීර්න සංඛයාවකටහරි අර්තදක්වන්නෙ නැත්නං,ඒකෙන් අදහස් වෙන්නෙ ඒ වගේ සංඛයා වලට radical sign හෝ 1/2 බලය යොදන්න බැ කියනඑක නේද? මොකද එකම සංඛයාවකට ප්‍රධාන විස්තාර දෙකක් තියෙන සංඛ්‍යා දෙකක් සමාන වෙන්න බැහැනෙ
See lessප්‍රවේගය සම්බන්දව
Thank you madam,
Thank you madam,
See less