උසස් පෙළ භින්න භාග ඉගැන්වේමීදී බොහෝ විට ගුරුවරයා ක්‍රියාදාමීය ලෙස ගණිත ඉගැන්වීම දකින්නට පුලුවන්. භින්න භාග පිළිබඳ සංකල්පීය ඉගැන්වීමක් සිදුවන ආකාරයට මෙය උගන්වන්න පුලුවන්ද?
(මුලින් භාග දෙකක් හෝ කිහිපයක් එකතු කර ඉන්ප සු ආපස්ස්ට විශ්ලේෂණය කිරීමක් මගින් පමනද මෙය යම් තරමක හෝ සංකල්පීය අදහසක් ශිෂ්‍යා තුල ගොඩනැගිය හැක්කේ?)
සාමාන්‍යයෙන් උගන්වන්නේ භින්න භාගයේ හරයේ මාත්‍රයට එකක් අඩු සාධාරණ ආකරය ලවයේ ලිවීමයි.නුමුත් මෙය විශේෂයෙන් රේඛීය හා රේඛීය නොවන පුනරාවර්ත සාධක තිබෙන විට මෙය ගොඩක් ගැටලුකාරී ය.
(රේඛීය පුනරාවර්ත සාධකයේ ලවයේ නියතයක් පමණක් දමන්නෙ ඇයි? හරයේ මාත්‍රය එකට වැඩි වුවත්.)
ඉහත සදහන් කල ආකරයට ආපසු විශ්ලේෂණයකින් පමනද මෙය යම් තරමක හෝ සංකල්පීය ලෙස ඉගැන්විය හැක්කෙ,නැත්නම් ඔබ උගන්වන වෙනත් ආකාර තිබේද?