Sign Up

Sign Up to our MetaHub questions and Answers Engine to ask questions, answer members' questions, and connect with other teachers & members.

Have an account? Sign In


Have an account? Sign In Now

Sign In

Login to our META-HUB questions & Answers Forum

Sign Up Here


Forgot Password?

Don't have account, Sign Up Here

Forgot Password

Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.


Have an account? Sign In Now

Sorry, you do not have permission to ask a question, You must login to ask a question.


Forgot Password?

Need An Account, Sign Up Here

Sorry, you do not have permission to ask a question, You must login to ask a question.


Forgot Password?

Need An Account, Sign Up Here

Please briefly explain why you feel this question should be reported.

Please briefly explain why you feel this answer should be reported.

Please briefly explain why you feel this user should be reported.

Sign InSign Up

META-HUB

META-HUB Logo META-HUB Logo

META-HUB Navigation

  • Forum
  • About Us
  • Contact Us
    • Support Us
    • Sponsoring Partners
Search
Ask A Question

Mobile menu

Close
Ask a Question
  • Categories
  • Groups page
  • Badges
  • Users
  • Help
  • Forum
  • About Us
  • Contact Us
    • Support Us
    • Sponsoring Partners

Bourbaki

Level 3i^2 -keep it real-
Ask Bourbaki
339 Visits
0 Followers
5 Questions
Home/ Bourbaki/Followers Answers
  • About
  • Questions
  • Polls
  • Answers
  • Best Answers
  • Asked Questions
  • Followed
  • Favorites
  • Groups
  • Posts
  • Comments
  • Followers Questions
  • Followers Answers
  • Followers Posts
  • Followers Comments
  1. Asked: June 18, 2023In: Complex Numbers ( සංකීර්ණ සංඛ්යා )

    සංකීර්ණ සංඛයා සමිබන්දව

    Janaka Rodrigo
    Janaka Rodrigo Level 2 English medium advanced level mathematics teacher at St Benedicts College Colombo 13
    Replied to answer on June 25, 2023 at 3:33 pm
    This answer was edited.

    0/0 කියන එක අනිර්ණයක්, ඒ කියන්නේ ඒකට අගයන් ඕනෑ තරම් තියෙනවා. හැබැයි මූලයන් එහෙම නෙවෙයි ඒකට තියෙන්නේ නිශ්චිත පරිමිත අගයන් ගනනක්. මෙතනදී ප්‍රශ්නයක් ඇති වෙන්නෙ radical sign එක යෙදී ඇති ප්‍රකාශනය එක අගයක් පමණක් දැක්වෙනවා කියලා හිතන එක . මම කියන්නේ radical sign එක නැත්තම් භාග දර්ශක යෙදෙන විට ඒ ප්‍රකාශනයRead more

    0/0 කියන එක අනිර්ණයක්, ඒ කියන්නේ ඒකට අගයන් ඕනෑ තරම් තියෙනවා. හැබැයි මූලයන් එහෙම නෙවෙයි ඒකට තියෙන්නේ නිශ්චිත පරිමිත අගයන් ගනනක්. මෙතනදී ප්‍රශ්නයක් ඇති වෙන්නෙ radical sign එක යෙදී ඇති ප්‍රකාශනය එක අගයක් පමණක් දැක්වෙනවා කියලා හිතන එක . මම කියන්නේ radical sign එක නැත්තම් භාග දර්ශක යෙදෙන විට ඒ ප්‍රකාශනය මඟින් සියලුම මූල නියෝජනය වෙනවා කියලා. අතාත්වික සංඛ්‍යා ගැන නොදන්න කෙනෙක් 8 හි ඝන මූලය 2 කියන්න පුළුවන්, ඒත් ඇත්තටම 8 හි ඝන මූලයට උත්තර තුනක් තියෙනවා. ඒ කියන්නේ ඝන මූලය ශ්‍රිතයක් විදිහට අරගෙන සහවසම සංකීර්ණ සංඛ්‍යා කුලකය විදිහට ගත්තොත් 8 හි ඝන මූලය 2 කියලා කියන එක සම්පූර්ණ උත්තරයක් නෙවෙයි. මේ ලැබෙන මූල කොහෙත්ම සමාන කරන්න බෑ නේද?

    See less
    • 0
      • Report
  2. Asked: June 18, 2023In: Complex Numbers ( සංකීර්ණ සංඛ්යා )

    සංකීර්ණ සංඛයා සමිබන්දව

    Janaka Rodrigo
    Janaka Rodrigo Level 2 English medium advanced level mathematics teacher at St Benedicts College Colombo 13
    Replied to answer on June 24, 2023 at 2:43 pm

    උදාහරණයක් විදිහට 5 + 12i හි වර්ගමූල ගැන කතා කරද්දී √(5+12i) විදිහට තමයි ලියන්නෙ ඒත් උත්තර දෙකක් තියෙනවා, ඒ වුනාට ඒ උත්තර සමාන වෙන්න ඕන කියලා නීතියක් තියෙනවාද ? අවශ්‍ය වන්නේ ඒ උත්තර වර්ග කරපුවාම 5+12i ලැබීම පමණක් නෙවෙයිද? මෙතන වෙන්නෙ සියලුම වර්ගමූල සඳහා පොදු සංකේතයක් විදිහට √(5+12i) යොදා ගන්න එක නෙවෙRead more

    උදාහරණයක් විදිහට 5 + 12i හි වර්ගමූල ගැන කතා කරද්දී √(5+12i) විදිහට තමයි ලියන්නෙ ඒත් උත්තර දෙකක් තියෙනවා, ඒ වුනාට ඒ උත්තර සමාන වෙන්න ඕන කියලා නීතියක් තියෙනවාද ? අවශ්‍ය වන්නේ ඒ උත්තර වර්ග කරපුවාම 5+12i ලැබීම පමණක් නෙවෙයිද? මෙතන වෙන්නෙ සියලුම වර්ගමූල සඳහා පොදු සංකේතයක් විදිහට √(5+12i) යොදා ගන්න එක නෙවෙයිද?

    See less
    • 0
      • Report
  3. Asked: June 18, 2023In: Complex Numbers ( සංකීර්ණ සංඛ්යා )

    සංකීර්ණ සංඛයා සමිබන්දව

    Janaka Rodrigo
    Janaka Rodrigo Level 2 English medium advanced level mathematics teacher at St Benedicts College Colombo 13
    Added an answer on June 20, 2023 at 6:26 pm
    This answer was edited.

    ඍණ නොවන  තාත්වික සංඛ්‍යාවක වර්ගමූලය කියල ගන්නෙ ඍණ නොවන මූලය, ඒකටම තමයි   ප්‍රධාන මූලය ( principal root) කියන්නේ . √4  = 2,  √0 =0 ඒත් 4 හි වර්ගමූල කිව්වොත් එතනදී ±2 කියන අගයන් දෙකම සලකනවා. ද මුවාවර් ප්‍රමේය මඟින් ශුන්‍ය නොවන ඕනෑම x සංඛ්‍යාවක n වන මූල සෙවීමේදී මූල n ගනනක් ලැබෙනවා. මෙතනදී x ඍණ හෝ අතාතRead more

    ඍණ නොවන  තාත්වික සංඛ්‍යාවක වර්ගමූලය කියල ගන්නෙ ඍණ නොවන මූලය, ඒකටම තමයි   ප්‍රධාන මූලය ( principal root) කියන්නේ .

    √4  = 2,  √0 =0

    ඒත් 4 හි වර්ගමූල කිව්වොත් එතනදී ±2 කියන අගයන් දෙකම සලකනවා.

    ද මුවාවර් ප්‍රමේය මඟින් ශුන්‍ය නොවන ඕනෑම x සංඛ්‍යාවක n වන මූල සෙවීමේදී මූල n ගනනක් ලැබෙනවා. මෙතනදී x ඍණ හෝ අතාත්වික නම් ප්‍රධාන මූලය කියලා විශේෂයෙන් එක මූලයක් නම් කරන්නේ නෑ.

    See less
    Attachment

    • 0
      • Report
  4. Asked: June 3, 2023In: Algebra ( වීජ ගණිතය )

    නොපෙනෙන මානය ගණිතය තුලින් විදහා දැක්විය හැකිද?

    Janaka Rodrigo
    Janaka Rodrigo Level 2 English medium advanced level mathematics teacher at St Benedicts College Colombo 13
    Added an answer on June 4, 2023 at 8:00 am

    ගණිතයෙදී පැහැදිලි කිරීම් කරන්නෙ තෝරා ගන්නෙ කිසියම් රාමුවකට සාපේක්ෂවයි. උදාහරණයක් විදිහට අපි උසස් පෙළට ගෝලයක් දකින විදිහට වඩා වෙනස් topology වලදී ඕක විස්තර කරන විදිහ වෙනස් .  උසස් පෙළ රාමුව තුළ ඉඳලා බැලුවොත් ශුන්‍ය මාන අවකාශයක් තුළ තියෙන්නේ එක ලක්ෂයක් පමණයි. ඒත් ත්‍රිමාන අවකාශය තුළ ලක්ෂ, ද්වීමාන වස්තRead more

    ගණිතයෙදී පැහැදිලි කිරීම් කරන්නෙ තෝරා ගන්නෙ කිසියම් රාමුවකට සාපේක්ෂවයි. උදාහරණයක් විදිහට අපි උසස් පෙළට ගෝලයක් දකින විදිහට වඩා වෙනස් topology වලදී ඕක විස්තර කරන විදිහ වෙනස් .  උසස් පෙළ රාමුව තුළ ඉඳලා බැලුවොත් ශුන්‍ය මාන අවකාශයක් තුළ තියෙන්නේ එක ලක්ෂයක් පමණයි. ඒත් ත්‍රිමාන අවකාශය තුළ ලක්ෂ, ද්වීමාන වස්තුන්, ත්‍රිමාන වස්තූන් අපරිමිත සංඛ්‍යාවක් පැවතිය හැකියි. ශුන්‍ය  මාන අවකාශයක් තුළින් සරල රේඛාවක් ( ඒක මාන වස්තුවක්) යැවීමේදී ඒක නිරීක්‍ෂණය වෙන්නේ ලක්ෂයක් කාලයේ ශ්‍රිතයක් විදිහට හරියට ත්‍රිමාන අවකාශයක්  තුළ චතුර්මාන වස්තුවක් කාලයට සාපේක්ෂව පැහැදිලි කරනවා වාගේ.  මම හිතන්නේ මේ අදහස් දැක්වීම නිවැරදි කරන්න නැත්නම් තහවුරු කරන්න තවත් උදවිය ඉදිරිපත් වීම ඉතාමත් වැදගත්.

    See less
    • 0
      • Report
  5. Asked: June 3, 2023In: Arithmetic ( අංක ගණිතය )

    සංකල්පමීය අදහස කුමක්ද?

    Janaka Rodrigo
    Janaka Rodrigo Level 2 English medium advanced level mathematics teacher at St Benedicts College Colombo 13
    Added an answer on June 3, 2023 at 10:51 pm

    දර්ශක නියමවලට අනුව ,n වල ශුන්‍ය බලය සමාන කරන්න පුළුවන් n බෙදීම n ට , එතකොට ශුන්‍යයෙ ශුන්‍ය බලය කියන්නේ ශුන්‍ය බෙදීම ශුන්‍යට . ඒ කියන්නේ ප්‍රතිඵලය 1 නෙවෙයි අනිර්ණයක්. n^0 = n^ (1-1) = n/n 0^0 = 0/0 තවත් පැහැදිලි කර ගන්න පුළුවන් y = x^x ප්‍රස්තාරය මඟින්.  x ධන නම් සාමාන්‍ය පරිදි X-Y තලයෙ ප්‍රස්තාරය අඳRead more

    දර්ශක නියමවලට අනුව ,n වල ශුන්‍ය බලය සමාන කරන්න පුළුවන් n බෙදීම n ට , එතකොට ශුන්‍යයෙ ශුන්‍ය බලය කියන්නේ ශුන්‍ය බෙදීම ශුන්‍යට . ඒ කියන්නේ ප්‍රතිඵලය 1 නෙවෙයි අනිර්ණයක්.

    n^0 = n^ (1-1) = n/n

    0^0 = 0/0

    තවත් පැහැදිලි කර ගන්න පුළුවන් y = x^x ප්‍රස්තාරය මඟින්.  x ධන නම් සාමාන්‍ය පරිදි X-Y තලයෙ ප්‍රස්තාරය අඳින්න පුළුවන් ඒත් x ඍණ නම් අතාත්වික අක්ෂයත් උදව් කරගෙන ත්‍රිමාන ප්‍රස්තාරයක් ලැබෙනවා. ප්‍රස්තාරය මඟින් x ශුන්‍යට ආසන්න වෙද්දී x^x වල සීමාව 1 වෙන ආකාරය ගැන අවබෝධයක්  ගන්න පුළුවන්.

    See less
    • 1
      • Report
  6. Asked: April 29, 2023In: Calculus ( කලනය )

    Limits at infinity

    Janaka Rodrigo
    Janaka Rodrigo Level 2 English medium advanced level mathematics teacher at St Benedicts College Colombo 13
    Added an answer on May 21, 2023 at 7:38 pm
    This answer was edited.

    Since L'hopital's theorem is not relevant to our local advanced level syllabus, I would like to suggest following approach, x^(1/x) = e^(ln(x^(1/x))) = e^( (lnx)/x)  ___ (1) Therefore you have to find limit of (lnx)/x 0 < lnx < x and x - lnx is increasing function as x increases without boundRead more

    Since L’hopital’s theorem is not relevant to our local advanced level syllabus, I would like to suggest following approach,

    x^(1/x) = e^(ln(x^(1/x))) = e^( (lnx)/x)  ___ (1)

    Therefore you have to find limit of (lnx)/x

    0 < lnx < x and x – lnx is increasing function as x increases without bound when x > 1 . ( by differentiating x – lnx you can easily prove that)

    Therefore 0 < (lnx)/x <1 and since x – lnx is increasing function (lnx )/x must be decreasing function as x increases and that implies limit of (lnx)/x as x tends to infinity should be 0 .

    Now you can substitute the result to equation (1) and it gives the limit e^0 that is 1.

    As an alternative approach you can use the substitution lnx = t and prove that the limit of (lnx)/x as x tends to infinity is equal to the limit of t/( e^t) as t tends to infinity and the result is same.

     

    See less
    • 0
      • Report
  7. Asked: April 22, 2023In: Mechanics ( යාන්ත්‍ර විද්‍යාව )

    වෘත්ත චලිතය- ශක්ති සංස්ථිති මූලධර්මය භාවිතය

    Janaka Rodrigo
    Janaka Rodrigo Level 2 English medium advanced level mathematics teacher at St Benedicts College Colombo 13
    Added an answer on May 12, 2023 at 8:30 pm

    යාන්ත්‍ර විද්‍යාවෙ ශක්ති සංස්ථිතික මූලධර්මය යෙදීමේදී විභව ශක්ති වෙනසක් සලකන නිසා තමුන්ගේ අභිමතය පරිදි විභව ශුන්‍ය මට්ටමක් තෝරා ගන්න පුළුවන්. ඒත්  විභව ශක්තිය ඉහළට යාමේදී වැඩි වන නිසා ශුන්‍ය මට්ටමේ සිට පහළට ඍණ ලකුණ යෙදිය යුතුයි.  පහළට ධන සැළකුවොත් පහලට යාමේදී විභව ශක්තිය වාගේම චාලක ශක්තියත් වැඩි වෙනවRead more

    යාන්ත්‍ර විද්‍යාවෙ ශක්ති සංස්ථිතික මූලධර්මය යෙදීමේදී විභව ශක්ති වෙනසක් සලකන නිසා තමුන්ගේ අභිමතය පරිදි විභව ශුන්‍ය මට්ටමක් තෝරා ගන්න පුළුවන්. ඒත්  විභව ශක්තිය ඉහළට යාමේදී වැඩි වන නිසා ශුන්‍ය මට්ටමේ සිට පහළට ඍණ ලකුණ යෙදිය යුතුයි.  පහළට ධන සැළකුවොත් පහලට යාමේදී විභව ශක්තිය වාගේම චාලක ශක්තියත් වැඩි වෙනවා. ඒ තත්ත්වය ශක්ති මූලධර්මයට පටහැනියි.

    See less
    • 3
      • Report
  8. Asked: October 24, 2022In: Calculus ( කලනය )

    ප්‍රති අවකලයට අනන්තය ආදේශ කල හැකිද?

    Janaka Rodrigo
    Janaka Rodrigo Level 2 English medium advanced level mathematics teacher at St Benedicts College Colombo 13
    Replied to answer on May 11, 2023 at 10:13 pm

    සා.පෙ. මට්ටමේදී අර්ථ විරහිත කියලා දෙයක් විෂය නිර්දේශය තුළ තියෙනවාද කියන එකත් වැදගත්. මොකද අපේ රටේ ගණිත අධ්‍යාපනය ලෝකයේ දියුණු රටවල් එක්ක සසඳද්දී තාමත් ප්‍රාඨමිකම මට්ටමේ තියෙන්නේ. යාවත්කාලීන වීම ඉතාමත් මන්දගාමී.

    සා.පෙ. මට්ටමේදී අර්ථ විරහිත කියලා දෙයක් විෂය නිර්දේශය තුළ තියෙනවාද කියන එකත් වැදගත්. මොකද අපේ රටේ ගණිත අධ්‍යාපනය ලෝකයේ දියුණු රටවල් එක්ක සසඳද්දී තාමත් ප්‍රාඨමිකම මට්ටමේ තියෙන්නේ. යාවත්කාලීන වීම ඉතාමත් මන්දගාමී.

    See less
    • 0
      • Report
  9. Asked: April 29, 2023In: Calculus ( කලනය )

    Limits at infinity

    Gaya Nayomi
    Gaya Nayomi Level 1 ( Top Rated ) Senior Lecturer-University of Sri Jayewardenepura
    Added an answer on May 5, 2023 at 10:08 pm

    What do other teachers think about this question? Let us have a conversation around this question first. We will then give you an answer. ~MetaHub Panel for Teachers' Forum

    What do other teachers think about this question? Let us have a conversation around this question first. We will then give you an answer.

    ~MetaHub Panel for Teachers’ Forum

    See less
    • 0
      • Report
  10. Asked: April 22, 2023In: Mechanics ( යාන්ත්‍ර විද්‍යාව )

    වෘත්ත චලිතය- ශක්ති සංස්ථිති මූලධර්මය භාවිතය

    Gaya Nayomi
    Gaya Nayomi Level 1 ( Top Rated ) Senior Lecturer-University of Sri Jayewardenepura
    Added an answer on May 5, 2023 at 10:04 pm

    අපි කැමතියි අනිත් ගුරුවරුන් මේ ගැන දක්වන අදහස් දැන ගන්න. මෙය සන්වාදයකට අවස්තාවක් කර ගනිමු. ~MetaHub Panel for Techers' Forum

    අපි කැමතියි අනිත් ගුරුවරුන් මේ ගැන දක්වන අදහස් දැන ගන්න. මෙය සන්වාදයකට අවස්තාවක් කර ගනිමු.

    ~MetaHub Panel for Techers’ Forum

    See less
    • 1
      • Report
1 2 3 4 5 6

Sidebar

Ask A Question

Stats

  • Questions 74
  • Answers 94
  • Best Answers 4
  • Users 720
  • Popular
  • Answers
  • meta-hub-user2

    ප්‍රති අවකලයට අනන්තය ආදේශ කල හැකිද?

    • 5 Answers
  • Jp

    සංකීර්ණ සංඛයා සමිබන්දව

    • 5 Answers
  • Ujala123

    Functions

    • 5 Answers
  • හිරාන්
    හිරාන් added an answer කොටු දැල =12/46 රුක් සටහන= 12/49 සිද්දියෙ අවස්තා ගාණ පමණක්… December 15, 2024 at 12:12 pm
  • Bourbaki
    Bourbaki added an answer Monty hall type එකේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් හොයල බලුවොත් idea… November 9, 2024 at 12:29 am
  • Bourbaki
    Bourbaki added an answer November 4, 2024 at 7:00 pm

Top Members

Gaya Nayomi

Gaya Nayomi

  • 0 Questions
  • 1k Points
Level 1 ( Top Rated )
Shelton

Shelton

  • 0 Questions
  • 1k Points
Level 1 ( Top Rated )
Janaka Rodrigo

Janaka Rodrigo

  • 22 Questions
  • 234 Points
Level 2

Trending Tags

complex numbers infinite value infinity not defined poll probability pure maths q quadratic question questions zero බිංදුවෙහි බිංදුව වෙනි බලය පිලිබද ඔබගේ අදහස කුමක්ද? සංකල්පීය වශයෙන් ඇත්ටම අර්ථ දැක්විය නොහැකිද? නැත්නම් පිළිතුර 1 වේද?

Explore

  • Categories
  • Groups page
  • Badges
  • Users
  • Help

Footer

META-HUB

Mathematics Education Teacher Awareness Hub (META Hub) is a web-based platform that connects Mathematics teachers in Sri Lanka with the field of Mathematics Education

About Us

  • Meet The Team
  • Blog
  • About Us
  • Contact Us

Legal Stuff

  • Terms of Use
  • Privacy Policy
  • Cookie Policy

Help

  • Knowledge Base
  • Support

© 2023 MetaHub. All Rights Reserved.
Web Solutions by CYBEGEN