සරල රේඛාව සමීකරණය ලබා ගැනීමේදී පැන ගනින ගණිතම ගැටළු කිහිපයක් ඇත. 1). පලමුවන ක්රමයේ ආකාරයට අනුක්‍රමනය ලිවීමේදී x=2 වන විට හරය බින්දුවට සමාන විය හැකි නිසා x #2 ලෙස අනුක්‍රමය සඳහා ප්රකාශනයක් ලියා ඇත, නමු ත් අවසානයේදී සරල රේඛාවමත පවතින සෑම ...
META-HUB Latest Questions
වක්‍රවල දළ සටහන් ඇඳීමේ දී ස්ථාවර ලක්ෂ්‍ය ආකාර 3 ක් හඳුනා ගන්නවා. එනම් 1 සාපේක්ෂ අවමයක් 2 සාපේක්ෂ උපරිමයක් 3 නතිවර්තන ලක්ෂ්‍යයක් ලෙස නමුත් නතිවර්තන ලක්ෂ්‍ය ස්ථාවර ලක්ෂ්‍ය ලෙස හඳුන්වාදීම එතරම් සුදුසු නොවන බව පැහැදිලි වේ. ඉංග්‍රීසි භාෂාවෙන් මෙම විශේෂ නතිවර්තන ලක්ෂ්‍ය පැහැදිලි කිරීම සඳහා ...
What are the best books that you can recommend for learning problem-solving skills in mathematics?
ගෝල ගැටුම ගැටළු විසඳීම සඳහා අවෙගී සමීකරණය I=Δmv යෙදීම වෙනුවට ගම්‍යතා සංස්ථිති නියමය යොදාගැනීම සුදුසු නොවන්නේ ඇයි?
When x^2 – 36 factorise, the answer is (x-6) (x+6) But x-6 can be factorised further using surds. So , it looks like infinite sequence. Please explain this ?
Is 1 a prime number ? 1 = 1 × 1 1 = -1 × -1
What’s the correct and logical reason to multiply probabilities along branches and add probabilities in tree diagrams?
Sorry it's a private question.
(Sin x)/ x හි සීමාව සාධනයේදී 1 < (sin x) /x < 1 ප්රකාශණයටසීමාව යෙදීම අර්ථකථනය කරන්නේ කෙසේද සීමාව පිළිබඳ නීති වලදී අසමානතාවයකට සීමාව යෙදීම සම්බන්ධ නීතියක් පවතීද
Sandwich ප්‍රමේයයේ කුඩයි හෝ සමාන අවස්ථාව පැවතුනත්, (sin x) / x සදහා සීමාව ආදේශයේදී වර්ගඵල අතර අසමානතාවය පමනක් (<) පවතින ස්ථානයක sandwich ප්‍රමේයය යෙදීම නිවැරදිද